Breaking

Wednesday, September 6, 2017

කරදරකාරී නම්බර් block කරමු(only dialog)


නම්බර් 20ක් දක්වා බ්ලොක් කිරීමට හැකියාව ඇත. මාසික ගාස්තුවක් නොමැති අතර  සාමාන්‍ය SMS ගාස්තු අයවේ. පහත සඳහන් කේත Type කර තමාගේම දුරකථනයට SMS කිරීම කළයුතු වේ. උදා - 0777123456 යන දුරකථනය ඔබට බ්ලොක් කිරිය යුතු නම්, ඔබේ නම්බරය 0777654321 නම් ඔබ Block [හිස්තැනක්] 0777123456 ලෙස Type කර 0777654321 ට Send කළ යුතු වේ.

බ්ලොක් කිරීමට - Block[හිස්තැනක්]නම්බරය
බ්ලොක් කරන ලද ලැයිස්තුව බැලීමට - View Block
යම් එක් නම්බරයක් ලැයිස්තුවෙන් ඉවත්කිරීමට - Del[හිස්තැනක්]Block[හිස්තැනක්]නම්බරය
සියලු නම්බර් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට - Del Block

No comments:

Post a Comment