Breaking

Monday, September 25, 2017

ආදරය ඉල්ලීමට යෑමේදී DSI සපත්තුවක් මුණේ තියාගත් තරුණයා


පාසල් යන ගැහැණු ළමයෙකුගෙන් ආදරය ඉල්ලීමට යෑමේදී ඊයේ (20)දා පාසල් ශිෂ්‍යාවක් තරුණයකුගේ මුහුණට සපත්තු පහරක් එල්ල කර තිබේ.
මෙලෙස සපත්තු පහර කෑමට ලක්ව ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා තමන් පදිංචිව සිටින ගම්මානයේ සිට කෑගල්ල නගරයට දිනපතා බස් රථයකින් පැමිණෙන අතර, එම බස් රථයේ කෑගල්ල නගරයේ පාසලක උසස් පෙළ පන්තියක ඉගනුම ලබන අදාළ පාසල් ශිෂ්‍යාවද ගමන් කර ඇත.
තරුණයා අවස්ථා කිහිපයකදී මිතුරන් ලවා ඇයගෙන් ආදරය ඉල්ලා ඇති අතර ඇය මිතුරන්ට කිසිම පිළිතුරක් ලබා නොදීම නිසා තරුණයාද කනස්සලන් සිට තිබේ.
සුපුරුදු පරදි ඊයේ 20 දා මෙම තරුණයා බස් රථයෙන් කෑගල්ල නගරයට පැමිණ පාසල් ශිෂ්‍යාව පසුපස දිවගොස් ඇයගෙන් කැමැත්ත අකමැත්ත හා දුරකථන අංකය ඉල්ලා සිටියදී ශිෂ්‍යාව කිසිම වචනයක් ප්‍රකාශ නොකොට ඇගේ දකුණු කකුලේ තිබූ සපත්තුව ගලවා තරුණයාගේ මුහුණට පහරක් එල්ල කර ඇති බවත්, පසුව තරුණයා මුහුණු පිස දමමින් සිය සේවා ස්ථානයට ලොස් ඇති බවත් දැනගන්නට ලැබිනි

1 comment:

  1. මේවා නිවුස්ද කිම්බො...දාන්න දෙයක් නැත්තං...පුකේ ඇගිල්ලක් ගහ ගනින් ලොල්ලා...

    ReplyDelete