Breaking

Wednesday, August 16, 2017

(කරුණාකර හදවත් රෝගීන් බලන්න එපා)


ඉන්දියාවේ තරුණයන් දෙදෙනෙක් අධික ලෙස බී දිය ඇල්ලකින් පහලට පනින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මොවුන් දෙදෙනා අවුරුදු 21ත් 25ත් අතර තරුණයන් බවටයි වාර්තා වන්නේ. මේ තරුණයන් දෙදෙනා දිය ඇල්ලෙන් පහලට පනින වීඩියෝව අසල සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන් වී තිබු අයුරු පහතින් නරඹන්න.අනිත් අයට බලන්න ෂෙයාර් කරන්න


No comments:

Post a Comment