Breaking

Saturday, September 16, 2017

16 හැවිරිදි තරුණයා 20 හැවිරිද තරුණියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දාපු හැටි -ඡායාරූප සහිතයි


 0
දින දෙකක් අතුරුදහන් වී සිටි පිලිපීන ජාතික තරුණියක් මියගොස් සිටියදී සොයාගැනීමට එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්වී තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 20ක් වූ ලීමා නම් තරුණියයි
පොලීසිය කළ පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය දූෂණය කර පසුව ඝාතනය කර ඇති බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට පොලීසිය සැක පිට අවුරුදු 16ක් වූ කොන් සමංග නැමැති තරුණයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු එම කුරිරු අපරාධය කල බව පිළිගෙන එය සිදුකළ ආකාරය වමාරා තිබෙනවා
සැප්තැම්බර් මස 5 වන දින ඔහු උද්හිද උද්‍යානයට පැමිණ සිටි මෙම තරුණිය සිටි විදිය දැක ඔහුට හැගීම් පාලනය කරගත නොහැකි වූ නිසා බලහත්කාරෙන් කිසිවෙකුත් නොපැමිණෙන ස්ථානයකට ගෙන ගොස් දූෂණය කර මරා දැමූ බවත් ඉන්පසු කිසිවෙකුටත් හඳුනාගත නොහැකි වන සේ තරුණියගේ මුහුණට සහ ඇස් වලට මුගුරකින් ඇන තුවාල සිදුකළ බවත් එම තරුණයා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබෙනවා.
ඡායාරූප පහතින් බලන්න. 
ලිපිය හොදයිනම් ඔයාගේ යාලුවන්ටත් බලන්න පහලින් ශෙයා කරන්න

No comments:

Post a Comment