Breaking

Tuesday, September 5, 2017

කාසි භූත ක්‍රීඩාව නිසා අවරුදු 16 ක තරුණයෙකු අබිරහස් ලෙස මියයයි


දිවයින පුරා විවිධ ප්‍රදේශ වල පාසල් ළමුන් අතර ප්‍රචලිතව පවතින භූත ක්‍රීඩාව නිසා අවරුදු 16 ක තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේගමෙම භූත ක්‍රීඩාව පාසල් ළමුන් අතර ප්‍රචලිත වී ඇත්තේ ,කාසි භූතයා, ,කාඩ් භූතයා, යන නම් වලිනි.
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ අරුන්ද ඉන්ද්‍රචාප ලියනාරච්චි නම් 16 හැවිරිදි තරුණයෙකි. 
ඔහු මියගොස් සිටියේ මුත්‍රා හා කටින් සෙම පෙරාගෙනයි.නමුත් මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුවක් සඳහන් කිරීමට නොහැකි වී තිබෙනවා.
විෂක් ශරිරගත් වූ බවටද සාක්ෂි ලැබී නැහැ. මෙම මරණය හේතුවක් නැති මරණයක් ලෙසට නම්කොට තිබුණි.
2007 වසරේදී පාසල් පුස්තකාලයෙන් සොයාගන්න භූත විද්‍යාව ඇතුලත් පොතකින් භූත විද්‍යාව ප්‍රගුණ කරන ඉන්ද්‍රචාප 2010 වන විට එය ඉහලින්ම ප්‍රගුණ කොට තිබුණි.
භූත කාඩ් ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ඔහු අන්තර්ජාලය ඔස්සේ විවධ භූත ක්‍රීඩා සමග සම්බන්ධ වී ඇත.
ඉන්ද්‍රචාප මිය යාමට පෙර සිය නැගණියට පවසා ඇත්තේ පෙර ආත්මයේ තමාගේ වයස අවරුදු 17 ක් බවත් මේ ආත්මයේද තම අවරුදු 17 වීමට ප්‍රථම මිය යන බවයි.නිදා ගැනීමට යන ඔහු කීප විටක්ම නිවසේ පිටතින් කිසිවකු ඇවිදින බව සිය මවට පවසා ඇත.

වෙද්‍ය විද්‍යාවට අනුව භූත මත බැහැර කරන අතර මෙම තත්වය හදුන්වන්නේ අස්වාභාවික මානසික තත්වයක් ලෙසය.

මියගිය ඉන්ද්‍රචාපගේ කාමරයෙන් හමුවූ අත්භූත කාසි භූතයාගේ ක්‍රීඩාව සහ ඉන්ද්‍රචාප 

No comments:

Post a Comment