Breaking

Monday, October 2, 2017

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට පැරෂූට් එකක්වත් නැතිව බිමට පැනපු සුපිරි ඩයල් එකක්


අඩි 25,000 ක් ඉහළ අහසේ සිට බිමට පැන්න පුද්ගලයෙකු ලෝක වාර්තාවක් තබා තිබෙනවා එහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා පර්ෂූටයක ආධාරයක් නොමැතිව බිමට පතිතවීමයි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුනේ අඩි 100 * 100 ක ප්‍රමානයේ දැලක්.

No comments:

Post a Comment