Breaking

Saturday, August 12, 2017

ෆොටෝ එක බලලා සාස්තර කියමු


මෙම ක්‍රමය මගින් ඔබ ගන්න සෑම චායාරූපයකම තොරතුරු save කර ගනියි.එමගින් ඔබට පහත සදහන් දේවල් පැවසිය හැක.ඔයාට සාස්තර කියන්නත් පුළුවන් කොහොමද හොදද?පහත වෙබ් අඩවියෙන් ගොස් ඔබටත් සාස්තර කියන්න පුළුවන්...☺☺☺

web අඩවියට මෙතනින් එන්න

මෙමගින් කියන්න පුළුවන් දේවල්


  1. චායරුපය ගත් කැමරාවේ වර්ගය 
  2. චායරුපය  ගත් දිනය හා වේලාව
  3. චායරුපය ගත් ෆෝන් එකේ වර්ගය
  4. චායරුපය සංස්කරණය කර ඇත්නම් ඒ පිළිබද විස්තර
  5. චායරුපය ගත් ස්ථානයේ GPS පිහිටුම


No comments:

Post a Comment