Breaking

Thursday, August 17, 2017

මෙන්න හැමෝම හොයන fun app ස්ක්‍රිප්ට් එකක්


මුලින්ම කියන්න ඕනේ මේක හැදුවේ මම පොඩි වැරද්දක් තියෙනවා මට හොයාගන්න බැරි..එත් php හොදටම දන්න කෙනෙක්ට හදාගන්න පුළුවන් තරම් පොඩි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ ඒ ස්පේස් තියලා එන්ටර් කරාම error එකක් එනවා එච්චරයි වැරැද්දකට තියෙන්නේ හදලා ගන්න පුලුවන්නම් කැමති කට්ටිය ගන්න ඔන්න මම දුන්නා..කමෙන්ට් එකක් දාලා යන්න...පහත ඇති ඩවුන්ලෝඩ් යන බටන් එක ඔබා ලබා ගන්න..







No comments:

Post a Comment