Breaking

Thursday, August 17, 2017

ආසයිද නියම hacker කෙනෙක් විදියට රගපාන්න එහෙනම් මෙන්න



කවුරුත් කැමතියිනේ ගොඩක් හැක් කරන්න.ගොඩක් අය පොඩි පොඩි දේවල් කරලා තමන් ලොකු hacker කෙනෙක් කියල බැටළු හම් පොරවගත්ත අයත් අපි අතර ඉන්නවා.හොදින් අහගන්න hacking කියන්නේ ඔය 2.50 නේ සෙල්ලමක් නෙමෙයි ඒක ලොකු දැනුමක් ඉවසීමක් ඇතුව කරන්න පුලුවන්දෙයක්.ගොඩක් අය අද පිෂින් පේජ් අල්ලාගෙන කගහනවා තමන් ලොකු හැකර් කෙනෙක් කියලා.ඔයාලත් ආසයිද නියම hacker කෙනෙක් විදියට රගපාන්න එහෙනම් මෙන්න තියෙනවා වෙබ් එකක් මරු අතල් ගන්න පුළුවන් මේක හැකින් සිමියුලේටර් සයිට් එකක්.ඒ ගමන්ම පහත download බටන් එක ක්ලික් කරලා මේකේ සෙටප් එක බාගන්න

No comments:

Post a Comment