Wireless Drive දැන් හැම තැනම.කළු කඩ අද වැහි වැහැලා කොහොමද නිවැරදිව Wireless Hard Drive එකක් මිලට ගන්නේ කියල අපි සාකච්චා කරමු...
1.බැටරිය
wifi storage උපාංග වල ඉතා ප්‍රබල සදකයකි.මේවා කොපමණ වෙලාවක් අකණ්ඩව බලය සපයනවදයි සොයා බැලීම වැදගත්ය.
2. ධාරිතාව හා ප්‍රමාණය
wifi storage උපාංග 2GB සිට 2TB දක්වා ධාරිතාවලින් ලබාගත හැකි අතර 128 GB වලට වඩා අඩු කුඩා ධාරිතා සහිත උපාංග බොහෝ විට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක ප්‍රමාණයට
සමාන වේ.128 GB වලට වඩා විශාල උපාංග පොර්ටබල් හාඩ්ඩ්‍රයිව් එකක් හා සමානය.
3.Wireless Range හා Wireless Version
මෙම උපාංග වල මුලික කාර්ය wifi හරහා රහණ රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමයි.එහිදී Wireless Range හා Wireless Version පිළිබද සැලකිලිමත් වියයුතුය.
4.Parts
බොහෝ wifi storage උපාංග වල සත්ත සංසරණය සදහා wifi වලට අමතරව USB Port එකක්ද ඇති අතර මෙය හරහා උපාංගය චාජ් කිරීමට හැකිය.
වේගවත් දත්ත සංසරණය සදහා USB 3.0 හෝ e SATA port ඇත.මෙවැන්නක් මිලදී ගැනීමේදී ports පිළිබද සොයාබැලිය යුතුය.
5.app එක
wifi storage උපාංග බොහොමයක් පහේ ජංගම උපාංග සමග සම්බන්ද වීමට තනා ඇති බැවින් ඒවා සියල්ලටම පාහේ මොබයිල් වර්ෂන් එකක් ඇත.මෙයට ගැලපෙන්නේ කුමන මෙහෙයුම් පද්ධතියද
එය support කරන format මොනවාදැයි සොයා බැලිය යුතුය.
කමෙන්ට් එකක් දාගෙනම යන්න යාළු...
No comments:
Post a Comment